ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද මීට සුළු මොහොතකට පෙර ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සිය නාමයෝජනා භාරදෙනු ලැබුවා.
ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදීයි.
ඒ අනුව මේ වනවිට සියළු ප්‍රධාන ජනපති අපේක්ෂකයින් නාමයෝජනා භාර දී අවසන්.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 40 දෙනෙකු ඉදිරිපත් වන අතර ඔවුන් සියළු දෙනාම මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
තවත් පුවත් :
0 Comments