දිලිත්ගේ ජාතික උපාය මාර්ගික සැලැස්ම අද එළිදකී.


සර්ව ජනබලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජාතික උපාය මාර්ගික සැලැස්ම අද (31) එළිදැක්වෙනවා.

අද පෙරවරු 10 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේ දී එය ජනගත කිරීමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රධානි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා කියා සිටියා.

තවත් පුවත්: 

Post a Comment

0 Comments