ජනාධිපති අපේක්‍ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට. - ජනපතිවරණය කට උඩ තියන් සිදු වූ දේ.


මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි අයකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ,මොහොමඩ් ඉල්ලෙයාස් නැමති මෙම පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

චන්ද්‍රිකා බණ්ඩාරණායක රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඉල්ලෙයාස්, මියයන විට 78වන වියේ පසුවුණා.

මීට දින දෙකකට පෙර හදිසියේ රෝහල්ගත කර ඇති හිටපු මන්ත්‍රීවරයා අද (22) රාත්‍රියේ හෘදයාබාධයකින් මියගිය බවයි පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments