ශ්‍රී ල.නි.ප.යේ ප්‍රබලයෙක් සජිත්ට එක් වෙයි..


 හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලන්ගොඩ සංවිධායක ලෙස කටයුතු කළ නීතිඥ ප්‍රභාත් භාණු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර තිබෙන බව වාර්තා වනවා.

සමගි ජන බලවේගය හා එක්වුණු ඔහු බලංගොඩ ආසන සංවිධායක ධුරයට පත්කර ඇති බවටයි සඳහන් වන්නේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments