පොහොට්ටුවේ බඩවැලත් ගැලවෙයි.. රෝහිත අබේගුණවර්ධනත් රනිල්ට එක්වෙයි..


ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ‍ශ‍්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

තම ප්‍රදේශයේ ජනතා මතයට ගරු කරමින් මෙම තීන්දුව ගත් බවද හෙතෙම කියා සිටියේය.

රෝහිත අබේගුණවර්ධන මහතා  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කදවුම්කරු ලෙස කටයුතු කරයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments