2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
වෘත්තීයවේ දී ධම්මික රත්නායක මහතා විසින් මීට සුළු වේලාවකට පෙර එම ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්.
ඒ අනුව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයින් ගණන 16ක්.
තවත් පුවත් :
- ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට වසර 27කට පසුව හිමි වෙන අවස්ථාව.
- ලොව වේගවත්ම ක්රීඩිකාව ලෙස ජූලියන් ඇල්ෆ්රඩ් අභිසෙස් ලබයි...
0 Comments