ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා සහයෝගය පළකිරීමට කටයුතු කරන බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් පවසනවා.
විපක්ෂනායකවරයාව හමුවෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.
කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළා.
තවත් පුවත් :
- මෙරට ජනාධිපතිවරණය දිනයේම බංග්ලාදේශයක් වෙයි..? සිදුවන භයානක දෙයක් ගැන ප්‍රබලයෙක් ගෙන් හෙළිදරව්වක්.
- දිලීත් ජයවීර වෙනුවෙන් ඇප බඳී: තරග කරන ලකුණ මෙන්න.
0 Comments