සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කටයුතු කර ඇත.
ඔහු මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස තරඟ වැදීමට ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය පළකරනු ඇති බවටයි.
තවත් පුවත් :
- ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට එයි..අපේ සිංහයින්ට හිමිවූ තැන මෙන්න.
- හරීන්ට, මනුෂට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි වේ.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්..
0 Comments