ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා.
රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බව ද ඔහු සඳහන් කළා.
තවත් පුවත් :
- තලතා අතුකෝරල හදිසියේම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අතහරීයි.
- මන්කිෆොක්ස් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ දැනුම්දීමක්..
0 Comments