තමන් ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක‍්‍රමයක් ඉන් අනතුරව ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
රුවන්වැල්ලේ අද පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
තවත් පුවත් :
- ජැක්සන්ගේ බිරිද සජිත්ට එක්වේ.. ලොකු තනතුරක් දෙයි..
- තවත් තරගයක් ඉතිරිව තිබියදීම.. ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අමිහිරිම අත්දැකීමකට මුහුණ දෙයි..
0 Comments