මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස් ක්‍රිකට් තරගයේ දෙවනෝ දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට සිදුවුයේ නියමිත කාලයට වඩා පය දෙකයි මිනිත්තු 15ක ප්‍රමාදයකින් පසුවයි.
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායමේ පළමු කදුළු දෙකම දවා ගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් වුනා.
එම කඩුලු දෙකේ දර්ශන පහතින්.
— cric sl (@cricslvideo) August 22, 2024
තවත් පුවත් :
- ඔන්න තවත් බල කණු දෙකක් රනිල් ලඟට.
- ජනාධිපති අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට. - ජනපතිවරණය කට උඩ තියන් සිදු වූ දේ.
0 Comments