රාජ්‍ය දේපල සංවර්ධනය කොට රාජ්‍යාදායම වැඩිකර ගන්නවා මිස රාජ්‍ය දේපළ විකුණාගෙන රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට තමා සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පවසනවා.
ඇතැමුන් ප්‍රතිපත්තියක් ලෙස රාජ්‍ය දේපල විකුණා දැමීමට උත්සාහ කරන බව පෙන්වා දෙන ඔහු විකුණන කිසිදු දේපලක් ඔවුන් විසින් ගොඩනැගු ඒවා නොවන බවද ඒ සියල්ල 2005 - 2015 මහින්ද රාජපක්ෂ යුගයේ ගොඩනැගු ඒවා බවද සිහිපත් කරනවා.
ඔහු මෙම කරුණු අවධාරණය කළේ,පසුගියදා හක්මන නගරයේදී පැවති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,
තවත් පුවත් :
- පොහොට්ටුවේ නාමල්ගෙ, නාමල් දැක්මත් එක්ක කවුරුත් නොහිතපු දෙයක් එකවරම එළියට එයි..
- ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්රහණයක්..කලකට පසු සිදු වූ විශේෂ දේ මෙන්න.
0 Comments