මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 13,336 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස - 9,083
රනිල් වික්‍රමසිංහ - 6,361
දිලිත් ජයවීර - 416
නාමල් රාජපක්ෂ - 380
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 41,303
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 30,643
වලංගු ඡන්ද සංඛ්‍යාව - 30,109
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 534
0 Comments