ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,026 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස - 17,453
රනිල් වික්‍රමසිංහ - 7,428
නාමල් රාජපක්ෂ - 2,245
දිලිත් ජයවීර - 699
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 79,794
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 63,483
වලංගු ඡන්ද සංඛ්‍යාව - 62,314
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,169
මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ නිකුත් වූ පළමු ඡන්ද ප්‍රතිඵලය වෙයි.
0 Comments