මාතර - වැලිගම
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 42,182 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස - 21,248
රනිල් වික්‍රමසිංහ - 10,628
නාමල් රාජපක්ෂ - 1969
දිලිත් ජයවීර - 1064
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 100,152
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 79,828
වලංගු ඡන්ද සංඛ්‍යාව - 78,549
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,279
------------------------------
බදුල්ල - බදුල්ල
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 17,983 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස - 14,309
රනිල් වික්‍රමසිංහ - 10,729
නාමල් රාජපක්ෂ - 806
දිලිත් ජයවීර - 378
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 57,589
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 46,731
වලංගු ඡන්ද සංඛ්‍යාව - 45,424
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,307
---------------------------
ගාල්ල - බලපිටිය
ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 20,096 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස - 12,339
රනිල් වික්‍රමසිංහ - 5345
නාමල් රාජපක්ෂ - 1689
දිලිත් ජයවීර - 403
----------------------------
යාපනය මැතිවරණ බල ප්‍රදේශය
යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී අරියනේත්‍රන් ඡන්ද 7494 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
රනිල් වික්‍රමසිංහ - 7080
සජිත් ප්‍රේමදාස - 7058
අනුර කුමාර දිසානායක - 2186
කේ. කේ. පියදාස - 198
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 37,355
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 26,028
වලංගු ඡන්ද සංඛ්‍යාව - 24,186
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,242
0 Comments