ජනපති අනුර නුවර ගියේ හෙලිකොප්ටරයෙන්ද…?


ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය 23 වැනිදා දළදා මාලිගාව වැඳ පුදා ගැනීම හෙලිකොප්ටර භාවිතා නොකල බව  ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.

ජනාධිපති ආරක්ෂාක ඒකකයද සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා එදින මහනුවර බලා ගමන් කළේ වාහනයකින් සහ පරිවාර ආරක්ෂක රථයකින් පමණක් බවයි.

ජනාධිපතිවරයා රථ පිරිවරාගෙන එහි ගිය බවටත් හෙලිකොප්ටරයකින් ගිය බවටක් ඇතැම් මාධ්‍යවල පලවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මේ බව සඳහන් කර ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments