ජෙයිශංකර් විජිතට සුබ පතයි.


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මෙරට නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත්ට සුබ පැතුම් එක්කර තිබේ.

ඉන්දු - ලංකා ශිෂ්ටාචාර සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරට අතර සාම්ප්‍රදායිකව සමීප මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ද ජෙයිශංකර් සිය කැපවීම ප්‍රකාශ කර ඇත.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments