මාතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.


මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,712 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා - 5,088

සජිත් ප්‍රේමදාස මහතා - 4,041

නාමල් රාජපක්ෂ මහතා - 543

දිලිත් ජයවීර මහතා - 259


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  30,882

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  30,497

වලංගු ඡන්ද සංඛ්‍යාව -  29,904

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 593



Post a Comment

0 Comments