මාතලේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.


මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 12,186 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා - 4243

සජිත් ප්‍රේමදාස මහතා - 3816

නාමල් රාජපක්ෂ මහතා - 372

දිලිත් ජයවීර මහතා - 128


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  21,667

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  21,412

වලංගු ඡන්ද සංඛ්‍යාව -  20,928

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 484


Post a Comment

0 Comments