පුත්තලම - ගම්පහ - යාපනය - කුරුණෑගල - බදුල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵල.


 පුත්තලම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

පුත්තලම  දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද  8,614ක් ලබා ජයග්‍රහණය කර තිබේ.


සජිත් ප්‍රේමදාස - 3044

රනිල් වික්‍රමසිංහ - 2335

නාමල් රාජපක්ෂ - 219 

දිලිත් ජයවීර - 58


----------------


ගම්පහ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,226 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.


රනිල් වික්‍රමසිංහ - 9116

සජිත් ප්‍රේමදාස - 6383

නාමල් රාජපක්ෂ - 943

දිලිත් ජයවීර - 441


------------------

යාපනය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

යාපනය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 9,277 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.


සජිත් ප්‍රේමදාස - 7640

පී අරියනේත්‍රන්  - 4207

අනුර කුමාර දිසානායක -2250

කේ. කේ. පියදාස  - 197


-----------------


කුරුණෑගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 47,126 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.


සජිත් ප්‍රේමදාස - 13,081

රනිල් වික්‍රමසිංහ - 11,998

නාමල් රාජපක්ෂ - 1,384

දිලිත් ජයවීර - 314


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  76,977

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  76,360

වලංගු ඡන්ද සංඛ්‍යාව -  74,583

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1,777


---------------------------


බදුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 23,629 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.


රනිල් වික්‍රමසිංහ - 7,967

සජිත් ප්‍රේමදාස - 7,757

නාමල් රාජපක්ෂ - 598

දිලිත් ජයවීර  - 151


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  42,061

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  41,271

වලංගු ඡන්ද සංඛ්‍යාව -  40,488

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  783

Post a Comment

0 Comments