මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස්කමක් සිදුකරමින් ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ සඳහා ආසන්න බලවත් රාජ්‍යයක තීව‍්‍ර මැදිහත් වීමක් මේ වන විටත් සිදුවෙමින් ඇති බවද සඳහන්.
මේ අනුව තීරණාත්මක ජනාධිපතිවරණයක සැලකිය යුතු බලපෑමක් කිරීමට තරමේ ඡන්ද පදනමක් නියෝජනය කරන මෙම ප්‍රබල දේශපාලන පිල් මාරුව සමඟ ජනාධිපතිවරණය දිශානතිය සැලකිය යුතු වෙනස්කමකට ලක්වීමට නියමිතව ඇත.
බොහෝ දුරට එළැඹෙන 15 වෙනිදා ඒ අවට දිනයක මෙම දේශපාලන පිල් මාරුව සිදුවුණු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරනවා..
තවත් පුවත් :
- දුක හිතෙන ආරංචියක් මෙන්න.. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ප්‍රබලයෙක් ඉවත් වෙන්න යයි..
- අනුර කුමාර අත්අඩංගුවට ගනීයි ද?..එකවරම සිදු වූ දේ මෙන්න..
0 Comments