කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 20,864 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා - 7645
සජිත් ප්‍රේමදාස මහතා - 4080
නාමල් රාජපක්ෂ මහතා - 561
දිලිත් ජයවීර මහතා - 552
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 35,636
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 35,249
වලංගු ඡන්ද සංඛ්‍යාව - 34,190
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,059
0 Comments