අද (21) උදෑසන 10 දක්වා දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සඳහන් වූයේ මෙසේය.
- කළුතර - 32%
- නුවරඑළිය - 32%
- මුලතිව් - 25%
- වව්නියා - 30%
- රත්නපුරය - 20%
- කෑගල්ල - 15%
- අම්පාර - 30%
- මන්නාරම - 29%
- ගම්පහ - 25%
අද උදෑසන 7ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සවස 4ට නිමා වීමට නියමිතය.
තවත් පුවත් :
- 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද.
- ගතවූ පැය 24 තුළ වාර්තා වූ මැතිවරණ පැමිණිලි ගණන
0 Comments