මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


මොනරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,050 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස මහතා - 5733

රනිල් වික්‍රමසිංහ මහතා - 3401

නාමල් රාජපක්ෂ මහතා - 470

දිලිත් ජයවීර මහතා - 89


Post a Comment

0 Comments