ගාල්ල - රත්ගම.


 ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 30,323 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.


සජිත් ප්‍රේමදාස  -  17157

රනිල් වික්‍රමසිංහ  -  8004

නාමල් රාජපක්ෂ -  3236

දිලිත් ජයවීර - 623


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  80,860

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  61,871

වලංගු ඡන්ද සංඛ්‍යාව -  60,755

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1116

Post a Comment

0 Comments