මහනුවර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.


මහනුවර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 32,295 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.


රනිල් වික්‍රමසිංහ - 10,635

සජිත් ප්‍රේමදාස - 9,134

නාමල් රාජපක්ෂ - 702

දිලිත් ජයවීර  - 426


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  55,797

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  55,194

වලංගු ඡන්ද සංඛ්‍යාව -  53,700

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1,494


Post a Comment

0 Comments