මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 18,232 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස - 15568
රනිල් වික්‍රමසිංහ - 5982
නාමල් රාජපක්ෂ - 1224
0 Comments