කෑගල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද  20,062ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ - 7229

සජිත් ප්‍රේමදාස - 5604

නාමල් රාජපක්ෂ - 482

දිලිත් ජයවීර - 182


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  35,103

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  34,798

වලංගු ඡන්ද සංඛ්‍යාව -  33,904

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 894

Post a Comment

0 Comments