හම්බන්තොට - තංගල්ල.

 


හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 59,117 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  -  28857

රනිල් වික්‍රමසිංහ  -  9056

නාමල් රාජපක්ෂ -  5964

දිලිත් ජයවීර - 863


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  130,755

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  108,121

වලංගු ඡන්ද සංඛ්‍යාව -  106,537

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1584

Post a Comment

0 Comments