ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් දුලිප් සමරවීරට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් වසර විස්සක තහනමක් පනවා තිබේ.
එම කාලය තුළට ඔහුට ක‍්‍රිකට් සම්බන්ධ කිසිදු තනතුරක් දැරීම එමගින් අත්හිටුවා ඇත.
ක්‍රීඩිකාවක බරපතල විෂමාචාරයක් සිදුකල බවට එල්ල වූ චෝදනාව ගැන ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනයේ විසින් විමර්ශන කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.
ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවැත් වීමට නියමිත තරගාවලියේ දී ඔස්ට්‍රෙලියානු කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස දුලිප් සමරවීර පත් කිරීමට නියමිතව තිබුණත් මෙම චෝදනා මත ඉන් ඉවත් කර ඇත.
තවත් පුවත් :
0 Comments