පොළොන්නරුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 11,768ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස - 4120

රනිල් වික්‍රමසිංහ - 2762

නාමල් රාජපක්ෂ - 188

දිලිත් ජයවීර - 56


Post a Comment

0 Comments