අනුරාධපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 32,750ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.


සජිත් ප්‍රේමදාස - 10,956

රනිල් වික්‍රමසිංහ - 8218

නාමල් රාජපක්ෂ - 783 

දිලිත් ජයවීර - 180


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  55,191

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  54,484

වලංගු ඡන්ද සංඛ්‍යාව -  53,484

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,000


Post a Comment

0 Comments