දිගාමඩුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 11,120ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස - 7368

රනිල් වික්‍රමසිංහ - 6719

නාමල් රාජපක්ෂ - 318

පී අරියනේත්‍රන්  - 233

Post a Comment

0 Comments