ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි.

 


ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ.

ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments