හම්බන්තොට - බෙලිඅත්ත.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 34,321 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  - 16,820

රනිල් වික්‍රමසිංහ  - 5,460

නාමල් රාජපක්ෂ - 5,385

දිලිත් ජයවීර - 700


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  79,751

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  65,198

වලංගු ඡන්ද සංඛ්‍යාව -  64,239

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  959


Post a Comment

0 Comments