වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,899ක් (38.38%) ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා - 4257 (33.35%)

අනුර කුමාර දිසානායක මහතා - 2092 (16.39%)

පී අරියනේත්‍රන් මහතා - 1160 (9.09%)

කේ කේ පියදාස මහතා - 113 (0.89)


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  13,389

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  13,108

වලංගු ඡන්ද සංඛ්‍යාව -  12,764

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  344

Post a Comment

0 Comments