හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 74ක්.
තවත් පුවත් :
- ලොව තෙවැනි වේගවත්ම ටෙස්ට් ලකුණු දහස කමිඳු මෙන්ඩිස්ගෙන්.
- ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ.
0 Comments