ආණ්ඩුවක් ගැනීමට හෝ උත්සාහ කිරීමට විපක්ෂයේ සියලු බලවේග එක්විය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව ආණ්ඩුව ගන්නා වැරදී තීන්දුවලට සටන් කිරිමට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බවයි ඊයේ (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
මේ අවස්ථාවේ රට වෙනුවෙන් විපක්ෂයේ පිරිස්වලට එකතුවීමට නොහැකි නම් ජනාධිපති අනුරටම ලබාදී සුදුසු බවයි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
තවත් පුවත් :
- ලොව තෙවැනි වේගවත්ම ටෙස්ට් ලකුණු දහස කමිඳු මෙන්ඩිස්ගෙන්.
- ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ.
0 Comments