වහාම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතුයි.. ඊට කලින් රනිලුයි සජිතුයි මොකක්ද මේ හෙට කරන්න යන්නේ?.

 


හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැලි අවසන් වේ.

එමෙන්ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට (18) මරදාන ප්‍රදේශයේ දී පැවැත් වෙයි.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිත බව සඳහන් වේ.

මේ අතර, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳව ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments