2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර, එම ප්‍රතිපලය පහතින්.
- අනුර කුමාර දිසානායක 19185ක්
- රනිල් වික්‍රමසිංහ - 6641
- සජිත් ප්‍රේමදාස - 4675
- නාමල් රාජපක්ෂ - 500
- දිලිත් ජයවීර - 251
0 Comments