මාතර දිස්ත්‍රික්කයේ මාතර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 43,827ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 16,822
රනිල් වික්‍රමසිංහ - 9,661
නාමල් රාජපක්ෂ - 1,489
දිලිත් ජයවීර - 1,003
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 92,643
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 74,902
වලංගු ඡන්ද සංඛ්‍යාව - 73,791
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,111
0 Comments