හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,482ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස - 3397

රනිල් වික්‍රමසිංහ - 2502

නාමල් රාජපක්ෂ - 819

දිලිත් ජයවීර - 105


Post a Comment

0 Comments