යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී අරියනේත්‍රන් ඡන්ද 10,097 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ - 8804
සජිත් ප්‍රේමදාස - 7464
අනුර කුමාර දිසානායක - 3835
කේ. කේ. පියදාස - 276
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 50,853
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 35,386
වලංගු ඡන්ද සංඛ්‍යාව - 31,526
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1086
0 Comments