ත්‍රිකුණාමලය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.


 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,480 ක් (37.89%) ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස මහතා - 4537 (31.37%)

රනිල් වික්‍රමසිංහ මහතා - 3630 (25.1%)

පී අරියනේත්‍රන් මහතා - 431 (2.98%)

නාමල් රාජපක්ෂ මහතා - 129 (0.89)


ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  14,964

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  14,780

වලංගු ඡන්ද සංඛ්‍යාව -  14,463

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  317


Post a Comment

0 Comments