ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 25,892 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා - 7226
සජිත් ප්‍රේමදාස මහතා - 5338
නාමල් රාජපක්ෂ මහතා - 863
දිලිත් ජයවීර මහතා - 375
0 Comments