මඩකලපුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 5967 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.


සජිත් ප්‍රේමදාස - 3205

කුමාර දිසානායක - 2479

පී අරියනේත්‍රන්  - 901

කේ. කේ. පියදාස  - 40


Post a Comment

0 Comments