පැතුම් නිස්සංක එක් පන්දුවාරයකදී ගහපු හතරේ පහර 6 මෙන්න.


ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි පන්දුවාර 20 විස්ස ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා අරම්බක පිතිකරු පැතුම් නිස්සංක  බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ශමර් ජෝසප්ට එරෙහිව  ලකුණු 25ක් ලබා ගැනීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් සිදුවීමක් බවට් පත් වුනා. 

ඔහු මුහුණදුන් ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි පන්දුවාරයේදී හතරේ පහර හයක් වාර්තා වුන අතර, ඒ අනුව එම පන්දුවාරයේදී වයිඩ් පන්දුවක් සමගින් ලකුණු 25ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනා. 

පැතුම් නිස්සංකගේ සුපිරි ඉනිම පහතින් ඔබට නැරබිය හැක. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments