රුපියල් ලක්ෂ පහකට වඩා වඩා වැටිනාකමකින් යුතු අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිවරයකුගේ නිවසක තිබී අත්අඩංගුවට ගෙන ඇත.
ඒවා තොග වශයෙන් අනුරාධපුර නගරය හා ඒ අවට බෙදාහැරි බව කියන ඔහුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
තවත් පුවත් :
- ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ශ්‍රී ලංකාවට තෑගි කිරීමට ඉන්දියාව සැරසෙයි.
- රට වෙනුවෙන් දිලිත් සමග කෑගල්ලෙන් තවත් පිරිසක්.
0 Comments