මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුව සඳහා අත්සන් තබා ඇති බව සඳහන්.
වරප්‍රසාද සියල්ල කපා දමන බවට ප්‍රකාශ කරන පසුබිමක තමන් ජනතාව වෙනුවෙන් පෙරමුණට පැමිණි බව දමිතා අබේරත්න මහත්මිය පවසනවා.
පසුගිය කාලයේ තමන් විසින් සිදු කළ ඇතැම් ප්‍රකාශ නිසා කිසිවකුගේ හෝ සිත් රිදුනේ නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
තවත් පුවත් :
- ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාව සම කළ කමිඳු පිහිටවූ තවත් ටෙස්ට් වාර්තා.
- රන්ජන් රාමනායකගෙන් නව දේශපාලන පක්ෂයක්.
0 Comments