ජනප්‍රිය නිළි නිපුණිකා යළිත් මව් පදවිය ලබන්න සූදානමින් පසුවන බව ඔබ දන්නවනෙ.
ගෙවුණු දවසක ඇය කාටත් කියලා තිබුණා අලුත් අමුත්තා දුවෙක් ද පුතෙක් ද කියලත්.
එයා පුතු පැටියෙක්..
ඒ අලුත් අමුත්තාව කුසේ දරාගෙන නිපුණිකා සිය පුංචි පවුල එක්ක අපූරු සේයා රූ එකතූන් කිහිපයකට ම පෙනී සිට තිබුණා.
මේ ඡායාරූප එකතුවත් එයාකාරයෙන් අපේ ඇස ගැටුණු තවත් අපූරූ ඡායාරූප එකතුවක්....
තවත් පුවත් :
- පාස්කු වාර්තා ජනාධිපතිවරයා ප්රසිද්ධ නොකළොත් මම සඳුදා ප්රසිද්ධියට පත් කරනවා.
- අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගලට මොකද වෙන්නේ?
0 Comments